යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඉදිරි සැසියේදී පාර්ලිමේන්තුවට

Base.lk 6:49 AM Technology

යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ලෙස ගැසට් කර ඉදිරි සැසියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive