සිල්වර් ටිප්ස් තේ දකුණු පළාතේ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්

Base.lk 6:49 AM Technology

මිල අධික තේ වර්ගයක් වන සිල්වර් ටිප්ස් ගෘහ කර්මාන්තයක් ලෙස දකුණු පළාත තුළ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් හෙට සිට ආරම්භ වනවා.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය කියා සිටියේ ඒ සදහා 20-43 තේ ප්‍රභේදය පවුල් 300ක ගෘහණියන් සදහා නොමිලේ ලබා දීම සිදු කරන බවයි.

සිල්වර් ටිප්ස් තේ සදහා යොදා ගන්නා මෙම තේ ප්‍රභේදයේ තේ කිලෝග්‍රෑමයක් රුපියල් ලක්ෂයත් ලක්ෂ එකහමාරත් අතර මිලකට අලෙවි වනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive