ගෝඨාභයගේ පොරොන්දුවලට රැවටුණු බව කාදිනල් හිමි පිළිගනී

Base.lk 6:49 AM Technology

පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි විමර්ශන කරන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තා දුන් පොරොන්දුව හුදු රැවටිමක් බව කොළඹ අගරදගුරු අතිඋතුම්
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවනසවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පස්වැනි අනුස්මරණ වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

මේ අතර පාස්කු ඉරුදින සිදු වු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වන ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව අද මාධ්‍ය වෙත නිකුත් කළා
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive