ඔටාවාහි ඝාතකයා ඇප ඉල්ලා නැහැ
Base.lk 6:49 AM Technology
කැනඩාවේ, ඔටාවා හිදී ශ්‍රී ලාංකීක පවුලක හය දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි සැකකරු ඇප ඉල්ලා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සැකකරුගේ නීතිඥවරයා උපුටා දක්වමින්.
ෆෙබි්‍රයෝ ද සොයිසා නමැති සැකකරුට එරෙහිව ඝාතන චෝදනා හයක් එල්ල කර ඇති අතර ඔහුගේ නීතිඥවරයා සඳහන් කර තිබුණේ සැකකරුට ඇප අයදුම් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්
ලග්න ඵලාපල අද දවස ඔබට කොහෝමද දැනගන්න එන්න, මේ පැත්තට.
Similar Post You May Like
-
නියැන්ඩතාල් යුගයේ කාන්තාවකගේ රූපය ප්‍රතිනිර්මාණය කරයි
නියැන්ඩතාල් යුගයේ කාන්තාවකගේ රූපය ප්‍රතිනිර්මාණය කරයි
-
ඩොලරයේ වෙනසක්
ඩොලරයේ වෙනසක්
-
"උරුමයෙන් අපි තව ඉඩම් ඔප්පු 6,000ක් බෙදල දෙනවා" රාජ්‍ය ඇමති ලොහාන්
"උරුමයෙන් අපි තව ඉඩම් ඔප්පු 6,000ක් බෙදල දෙනවා" රාජ්‍ය ඇමති ලොහාන්