උපුල් ශාන්ත සන්නස්ගලට ඇප (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

මූල්‍ය වංචා චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත්  උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇපමත නිදහස් කර තිබෙනවා.

ඒ, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළවයි

ඒ, කඳාන පොලිසිය විසින්.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive