News

2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගැනීමට චමරි අතපත්තු සමත් වී තිබෙනවා.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී ප්‍රථම ස්ථානයේ රැඳී සිටින ඇය මේ වන විට දෙස් විදෙස් විස්තර විචාරකයින්ගේ කතාබහට ලක් වුණු තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ද වෙනවා.

මෙම ජයග්‍රාහණය සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් ද තබා තිබෙනවා.

එහි සටහන් ව ඇත්තේ අවසානයේ මගේ සිහිනය සැබෑ වුණා ලෙසයි.

Scroll to Top