ලෝක ශූරතා පවර් ලිෆ්ටින් තරගාවලිය ශ්‍රී ලංකාවේ
Base.lk 6:49 AM Technology
ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඊට ඉදිරිපත්වූ ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් වී තිබෙනවා.
පෙරේදා එම තරගය මෙල්බර්න් නුවරදී පැවැත්වුණේ රටවල් 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 දෙනෙකුගේ පමණ සහභාගීත්වයකින්.
ඔහු මෙම දක්ෂතාව අඛණ්ඩව දැක්වූ තුන්වන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
ලබන වසරේදී ලෝක ශූරතා සවි එසවීම හෙවත් පවර් ලිෆ්ටින් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේවන විට අනුමැතිය ලැබී ඇති බවයි මෙල්බර්න් නුවර සිට හිරු ක්‍රීඩා අංශයට අදහස් පළ කරමින් රුවන් පෝල් ප්‍රකාශ කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්
ලග්න ඵලාපල අද දවස ඔබට කොහෝමද දැනගන්න එන්න, මේ පැත්තට.
Similar Post You May Like
-
පළාත් කිහිපයකට අද වැසි
පළාත් කිහිපයකට අද වැසි
-
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
-
ඉන්ධන මිල අඩු වෙයි (වීඩියෝ)
ඉන්ධන මිල අඩු වෙයි (වීඩියෝ)