ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 3 සිට 6 දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.