News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය LPL තරගාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වල හවුල්කාරීත්වය අවසන් කිරීමට තීරණය කරයි

LPL තරගාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වල හවුල්කාරීත්වය අවසන් කිරීමට තීරණය කළ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ගිවිසුම් කඩකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

Scroll to Top