News

ලංගම හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංගම හිටපු උප සභාපතිවරයෙකු වන එල්. ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.

Scroll to Top