News

කොටස් වෙළෙඳපොළ ඒකක 55.87 කින් (0.35%) ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 55.87 කින් (0.35%) ඉහළ ගොස් ඒකක 15,867.34 කින් අවසන් වී තිබෙනවා.

ඒ අනූව පිරිවැටුම රුපියල් බිලියන 2ක් ලෙස සඳහන්.

Scroll to Top