News

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කලා.

Scroll to Top