News

පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු 03 වැනිදා අවසන්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන (03) වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අනතුරුව පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එම ඡන්දයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම අද පස්වටරු 4 ට අවසන් වුණා.

මේ අනූව ඡන්දය භාවිත කිරීම ඉතා ප්‍රශස්ත මට්ටමක පැවති බවයි වාර්තා වන්නේ.

Scroll to Top