News

වෙඩිතැබීම් ගැන ප්‍රශ්න අහද්දී ජනමාධ්‍ය ඇමති දැමූ අලුත්ම කොන්දේසිය

රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් එම ආයතනවල නිලධාරින්ගෙන් මෙන්ම ඔවුන්ට අනුබල දුන් ඇමතිවරුන්ගෙන් ද අල්ලස් කොමිසම ඉදිරියේදී ප්‍රශ්න කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමින්.

මෙහිදී මාධ්‍ය හැදුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණක් ප්‍රශ්න විමසීමට ඉදිරියේදී අවස්ථාව හිමි වන බව ඔහු ප්‍රකාශ කළේ, වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේයි.

Scroll to Top