News

චීනයේ අවන්හලක ගින්නකින් 22 ක් මරුට

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති බවයි.

ගින්න පාලනය සදහා ගිනි නිවන රථ 22 ක් සහ ගිනි නිවන භටයින් 85 දෙනෙකු එම ස්ථානයට යෙදවූ බවද සදහන්.

Scroll to Top