News

"මාලිමාවට රැවටුණු නිසා ඡන්දය නොදී ඉන්න එපා.. වෙන පක්ෂයකට දෙන්න"

මාලිමාවට රැවටුණු නිසා ඡන්දය දීමෙන් වැළකී නොසිට, වෙනත් පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගාල්ලේ පැවැති පළාත් පාලන අපේක්ෂකයන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉදිරි පළාත් පාලන ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් අද ගාල්ලේදී පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

Scroll to Top