News

මත් ජාවාරමුන්ට තිබූ දේශපාලන රැකවරණය දැන් නෑ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පැවති දේශපාලන රැකවරණය හේතුවෙන් ඔවුන් නිදැල්ලේ සැරිසැරූ නමුත් එම රැකවරණය ඔවුන්ට දැන් අහිමි වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ දෙමටගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයී.

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩදී පැවැත්වුණා.

Scroll to Top